එළිදරව් 14:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මිදි පාගන තැන තිබුණේ නුවරෙන් පිට. ඒකේ තිබුණ මිදි පාගද්දී ඒකෙන් ලේ එළියට ගැලුවා. ඒ ලේ අශ්වයන්ගේ කටකලියා තරම් උසට, ස්ටේඩියා 1,600ක්* තරම් දුරකට ගලාගෙන ගියා. එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 14:20 එළිදරව්, 212-214 පි.
20 මිදි පාගන තැන තිබුණේ නුවරෙන් පිට. ඒකේ තිබුණ මිදි පාගද්දී ඒකෙන් ලේ එළියට ගැලුවා. ඒ ලේ අශ්වයන්ගේ කටකලියා තරම් උසට, ස්ටේඩියා 1,600ක්* තරම් දුරකට ගලාගෙන ගියා.