එළිදරව් 17:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 බඳුන් හත අතේ තියාගෙන හිටපු දේවදූතයන් හත්දෙනාගෙන්+ එක් කෙනෙක් ඇවිත් මට මෙහෙම කිව්වා. “එන්න. හුඟක් ජල ධාරා මත ඉඳගෙන ඉන්න මහා ගණිකාවට+ ලැබෙන විනිශ්චය මොකක්ද කියලා මම ඔයාට පෙන්නන්නම්. එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 17:1 මුරටැඹ (පාඩම්),9/2019, 10-11 පි. බයිබලයේ ඉගැන්වීම්, 220 පි. එළිදරව්, 235-240 පි.
17 බඳුන් හත අතේ තියාගෙන හිටපු දේවදූතයන් හත්දෙනාගෙන්+ එක් කෙනෙක් ඇවිත් මට මෙහෙම කිව්වා. “එන්න. හුඟක් ජල ධාරා මත ඉඳගෙන ඉන්න මහා ගණිකාවට+ ලැබෙන විනිශ්චය මොකක්ද කියලා මම ඔයාට පෙන්නන්නම්.