-
එළිදරව් 17:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 ඊටපස්සේ ඔහු දෙවියන්ගේ බලයේ උදව්වෙන් මාව පාළුකරයකට අරන් ගියා. එතකොට මම ස්ත්‍රියක් දැක්කා. ඇය ඉඳගෙන හිටියේ තද රතු පාට මෘගයෙක් පිට. ඌට හිස් හතකුත් අං දහයකුත් තිබුණා. උගේ ඇඟ පුරාම දෙවියන්ට අපහාසයක් ගේන නම් පිරිලා තිබුණා.
-