එළිදරව් 17:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මං දැක්කා ඒ ස්ත්‍රිය වෙරි වෙලා ඉන්නවා. ඇය වෙරි වෙලා හිටියේ ශුද්ධ තැනැත්තන්ගෙත් යේසුස්ගේ සාක්ෂිකරුවන්ගෙත් ලේවලින්.+ ඒ ස්ත්‍රියව දැක්කාම මම ගොඩක් පුදුම වුණා. එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 17:6 එළිදරව්, 243, 244-246 පි.
6 මං දැක්කා ඒ ස්ත්‍රිය වෙරි වෙලා ඉන්නවා. ඇය වෙරි වෙලා හිටියේ ශුද්ධ තැනැත්තන්ගෙත් යේසුස්ගේ සාක්ෂිකරුවන්ගෙත් ලේවලින්.+ ඒ ස්ත්‍රියව දැක්කාම මම ගොඩක් පුදුම වුණා.