-
එළිදරව් 17:8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 ඔයා දැක්ක මෘගයා කලින් හිටියා. දැන් නැහැ. ඒත් අගාධයෙන්+ එළියට එන්න ඌ ලෑස්ති වෙලයි ඉන්නේ. ඌ විනාශ වෙන්න නියමිතයි. ඒ මෘගයා කලින් හිටිය විදිහත් නැති වෙලා ගිය විදිහත් ආයෙත් එන විදිහත් පොළොවේ ඉන්න අය දකිද්දී එයාලා පුදුම වෙනවා. පොළොවේ දරුවන්* බිහි වුණ දවසේ ඉඳන් මේ වෙන කල් හිටපු ඒ එක් කෙනෙක්ගෙවත් නම් ජීවන ලියවිල්ලේ සටහන් වෙලා නැහැ.+
-