-
එළිදරව් 17:10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
10 රජවරුන් හත්දෙනෙක් ඉන්නවා. පස්දෙනෙක් වැටිලා ගිහින්. එක් කෙනෙක් දැන් ඉන්නවා. අනිත් කෙනා තාමත් ඇවිත් නැහැ. ඒත් එයා ආවාම එයා ටික කාලයක් ඉන්න ඕනේ.
-