-
එළිදරව් 18:1ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 ඊටපස්සේ මං දැක්කා තවත් දේවදූතයෙක් ස්වර්ගයෙන් බැහැලා එනවා. ඔහුට ලොකු අධිකාරියක් තිබුණා. ඔහුගේ තේජස නිසා පොළොව පුරාම ආලෝකය විහිදිලා ගියා.
-