3 ලිංගික දුරාචාරයේ යෙදෙන්න තරම් ආශාවක් ඇති කරවන ඇගේ වයින් නිසා හැම ජාතියක්ම ඇයට අහු වෙලයි ඉන්නේ.+ පොළොවේ රජවරු ඇය එක්ක ලිංගික දුරාචාරයේ යෙදුණා.+ සැපපහසු ජීවිතයක් ගත කරන්න තියෙන ආසාව නිසා ඇය කිසිම ලැජ්ජාවක් නැතුව වැඩි වැඩියෙන් දේවල් රැස් කරගන්නවා. ඇය නිසා පොළොවේ ඉන්න වෙළෙන්දෝ හුඟක් පොහොසත් වෙලා.”