එළිදරව් 18:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ස්වර්ගයෙන් ආපු තවත් කටහඬක් මෙහෙම කියනවා මට ඇහුණා. “මගේ සෙනඟෙනි, ඇයව අත්හැරලා දැන්මම එළියට එන්න.+ ඇගේ පව්වලට හවුල් වෙන්නවත් ඇය විඳින්න යන පීඩාවලට අහු වෙන්නවත් ඔයාලා කැමති නැත්නම්+ දැන්මම ඇයව අත්හැරලා එළියට එන්න. එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 18:4 හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 13 පාඩම දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 16-17 පි. මුරටැඹ,3/15/2006, 28-29 පි.10/1/2005, 24 පි.4/15/1999, 28-30 පි. එළිදරව්, 265-266 පි.
4 ස්වර්ගයෙන් ආපු තවත් කටහඬක් මෙහෙම කියනවා මට ඇහුණා. “මගේ සෙනඟෙනි, ඇයව අත්හැරලා දැන්මම එළියට එන්න.+ ඇගේ පව්වලට හවුල් වෙන්නවත් ඇය විඳින්න යන පීඩාවලට අහු වෙන්නවත් ඔයාලා කැමති නැත්නම්+ දැන්මම ඇයව අත්හැරලා එළියට එන්න.
18:4 හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 13 පාඩම දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 16-17 පි. මුරටැඹ,3/15/2006, 28-29 පි.10/1/2005, 24 පි.4/15/1999, 28-30 පි. එළිදරව්, 265-266 පි.