එළිදරව් 18:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “ඇයත් එක්ක ලිංගික දුරාචාරයේ* යෙදෙමින් කිසිම ලැජ්ජාවක් නැතුව ඇයත් එක්ක සැපපහසු ජීවිතයක් ගත කරපු පොළොවේ රජවරු, ඇයව පුච්චලා දාද්දී නඟින දුම දකිනවා. ඒක දැක්කාම එයාලා එයාලාගේ පපුවට ගගහා හඬා වැලපෙයි. එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 18:9 මුරටැඹ,2/15/2009, 5 පි. එළිදරව්, 267 පි.
9 “ඇයත් එක්ක ලිංගික දුරාචාරයේ* යෙදෙමින් කිසිම ලැජ්ජාවක් නැතුව ඇයත් එක්ක සැපපහසු ජීවිතයක් ගත කරපු පොළොවේ රජවරු, ඇයව පුච්චලා දාද්දී නඟින දුම දකිනවා. ඒක දැක්කාම එයාලා එයාලාගේ පපුවට ගගහා හඬා වැලපෙයි.