එළිදරව් 18:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔයා* ගොඩක් ආස කරපු හැම දෙයක්ම ඔයාට නැති වුණා. ඔව්, ඉස්තරම්ම කෑම, ලස්සන දේවල් හැම එකක්ම ආයෙත් හොයාගන්න බැරි වෙන්නම නැති වෙලා ගිහින්. එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 18:14 එළිදරව්, 267-268 පි.
14 ඔයා* ගොඩක් ආස කරපු හැම දෙයක්ම ඔයාට නැති වුණා. ඔව්, ඉස්තරම්ම කෑම, ලස්සන දේවල් හැම එකක්ම ආයෙත් හොයාගන්න බැරි වෙන්නම නැති වෙලා ගිහින්.