එළිදරව් 18:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එයාලා මෙහෙම කියනවා. ‘අයියෝ, මහත් නුවරට වෙච්ච දෙයක්! වටිනා ලිනන් රෙදිවලිනුත් දම් සහ තද රතු පාට රෙදිවලිනුත් රත්තරන් ආභරණවලිනුත් මුතු මැණික්වලිනුත් සැරසිලා හිටිය+ ඒ නුවරට වෙච්ච අපරාධයක්! එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 18:16 එළිදරව්, 268 පි.
16 එයාලා මෙහෙම කියනවා. ‘අයියෝ, මහත් නුවරට වෙච්ච දෙයක්! වටිනා ලිනන් රෙදිවලිනුත් දම් සහ තද රතු පාට රෙදිවලිනුත් රත්තරන් ආභරණවලිනුත් මුතු මැණික්වලිනුත් සැරසිලා හිටිය+ ඒ නුවරට වෙච්ච අපරාධයක්!