එළිදරව් 18:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එයාලා ඔළුවට වැලි දාගෙන හඬා වැලපෙමින් මෙහෙම කිව්වා. ‘අයියෝ, මහත් නුවරට වෙච්ච දෙයක්! නැව් හිමියන්ව ඇගේ ධනයෙන් පොහොසත් කරපු ඒ නුවරට වෙච්ච අපරාධයක්! මොකද එක පැයක් ඇතුළත ඇය විනාශ වෙලා ගියා!’+ එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 18:19 එළිදරව්, 268 පි.
19 එයාලා ඔළුවට වැලි දාගෙන හඬා වැලපෙමින් මෙහෙම කිව්වා. ‘අයියෝ, මහත් නුවරට වෙච්ච දෙයක්! නැව් හිමියන්ව ඇගේ ධනයෙන් පොහොසත් කරපු ඒ නුවරට වෙච්ච අපරාධයක්! මොකද එක පැයක් ඇතුළත ඇය විනාශ වෙලා ගියා!’+