එළිදරව් 18:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 පහන් එළියක් ඔයා තුළ ආයෙත් බැබළෙන්නේ නැහැ. මනාලයෙක්ගෙවත් මනාලියකගෙවත් හඬ ඔයා තුළ ආයේ ඇහෙන්නේ නැහැ. ඒ දේ සිද්ධ වෙන්නේ ඔයාගේ වෙළෙන්දෝ පොළොවේ උසස් තනතුරු දරපු නිලධාරීන් වුණ නිසයි. ඔයා භූතවාදයට සම්බන්ධ දේවල්+ කරලා ජාතීන් හැමෝවම නොමඟ යවපු නිසයි. එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 18:23 එළිදරව්, 270 පි.
23 පහන් එළියක් ඔයා තුළ ආයෙත් බැබළෙන්නේ නැහැ. මනාලයෙක්ගෙවත් මනාලියකගෙවත් හඬ ඔයා තුළ ආයේ ඇහෙන්නේ නැහැ. ඒ දේ සිද්ධ වෙන්නේ ඔයාගේ වෙළෙන්දෝ පොළොවේ උසස් තනතුරු දරපු නිලධාරීන් වුණ නිසයි. ඔයා භූතවාදයට සම්බන්ධ දේවල්+ කරලා ජාතීන් හැමෝවම නොමඟ යවපු නිසයි.