එළිදරව් 19:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ වගේම සිංහාසනයෙන් ආපු කටහඬක් මෙහෙම කිව්වා. “දෙවියන්ට ගරුබිය පෙන්නන හැම තරාතිරමකම ඉන්න+ ඔහුගේ සියලු දාසයෙනි, අපේ දෙවියන්ට දිගටම ප්‍රශංසා කරන්න.”+ එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 19:5 එළිදරව්, 274 පි.
5 ඒ වගේම සිංහාසනයෙන් ආපු කටහඬක් මෙහෙම කිව්වා. “දෙවියන්ට ගරුබිය පෙන්නන හැම තරාතිරමකම ඉන්න+ ඔහුගේ සියලු දාසයෙනි, අපේ දෙවියන්ට දිගටම ප්‍රශංසා කරන්න.”+