එළිදරව් 19:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පිරිසිදු, දීප්තිමත් වටිනා ලිනන් ඇඳුම්වලින් සැරසිලා ඉන්න දැන් මනාලියට අවසර ලැබිලා තියෙනවා. ඒ වටිනා ලිනන්වලින් නියෝජනය වෙන්නේ ශුද්ධ තැනැත්තන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා.”+ එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 19:8 එළිදරව්, 276 පි.
8 පිරිසිදු, දීප්තිමත් වටිනා ලිනන් ඇඳුම්වලින් සැරසිලා ඉන්න දැන් මනාලියට අවසර ලැබිලා තියෙනවා. ඒ වටිනා ලිනන්වලින් නියෝජනය වෙන්නේ ශුද්ධ තැනැත්තන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා.”+