එළිදරව් 19:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඉර මැද හිටගෙන ඉන්න දේවදූතයෙක්වත් මං දැක්කා. ඔහු හයියෙන් කෑගහලා අහසේ පියාසර කරන හැම කුරුල්ලෙක්ටම මෙහෙම කිව්වා. “එන්න, ඇවිත් දෙවියන්ගේ මහත් සන්ධ්‍යා භෝජනයට රැස් වෙන්න.+ එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 19:17 එළිදරව්, 284-285 පි.
17 ඉර මැද හිටගෙන ඉන්න දේවදූතයෙක්වත් මං දැක්කා. ඔහු හයියෙන් කෑගහලා අහසේ පියාසර කරන හැම කුරුල්ලෙක්ටම මෙහෙම කිව්වා. “එන්න, ඇවිත් දෙවියන්ගේ මහත් සන්ධ්‍යා භෝජනයට රැස් වෙන්න.+