එළිදරව් 19:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඊටපස්සේ, මෘගයාත් පොළොවේ රජවරුත් එයාලාගේ හමුදාත් රැස් වෙලා ඉන්නවා මං දැක්කා. එයාලා රැස් වෙලා හිටියේ අශ්වයා පිට ඉඳගෙන හිටපු කෙනාටත් ඔහුගේ සේනාවටත් විරුද්ධව යුද්ධ කරන්නයි.+ එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 19:19 මුරටැඹ (පාඩම්),5/2020, 15 පි. මුරටැඹ,5/15/2015, 29-30 පි.3/15/2007, 4 පි. එළිදරව්, 285 පි.
19 ඊටපස්සේ, මෘගයාත් පොළොවේ රජවරුත් එයාලාගේ හමුදාත් රැස් වෙලා ඉන්නවා මං දැක්කා. එයාලා රැස් වෙලා හිටියේ අශ්වයා පිට ඉඳගෙන හිටපු කෙනාටත් ඔහුගේ සේනාවටත් විරුද්ධව යුද්ධ කරන්නයි.+