එළිදරව් 20:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු මකරාව අගාධයට+ වීසි කරලා ඒක වහලා ඒක මුද්‍රා කළා. ඔහු එහෙම කළේ අවුරුදු 1,000 ඉවර වෙන කල් තවදුරටත් ජාතීන්ව නොමඟ යවන්න මකරාට බැරි වෙන්නයි. ඒකෙන් පස්සේ මකරාව ටික කාලෙකට නිදහස් කරනවා.+ එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 20:3 එළිදරව්, 287-288 පි. මුරටැඹ,11/15/2004, 30-31 පි.
3 ඔහු මකරාව අගාධයට+ වීසි කරලා ඒක වහලා ඒක මුද්‍රා කළා. ඔහු එහෙම කළේ අවුරුදු 1,000 ඉවර වෙන කල් තවදුරටත් ජාතීන්ව නොමඟ යවන්න මකරාට බැරි වෙන්නයි. ඒකෙන් පස්සේ මකරාව ටික කාලෙකට නිදහස් කරනවා.+