-
එළිදරව් 20:4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 එතකොට මම සිංහාසන දැක්කා. ඒ සිංහාසනවල ඉඳගෙන හිටපු අයට විනිශ්චය කරන්න බලය දුන්නා. ඇත්තටම මං ඒ දැක්කේ මරලා දාලා තිබුණ* අයවයි.* එයාලව මරලා දැම්මේ එයාලා යේසුස් ගැන සාක්ෂි දරපු නිසයි. දෙවියන් ගැන කතා කරපු නිසයි. එයාලා තමයි මෘගයාටවත් උගේ රූපයටවත් නමස්කාර කළේ නැති, එයාලාගේ නළල්වලවත් අත්වලවත් උගේ සලකුණ දාගත්තේ නැති අය.+ එයාලට ජීවනය ලැබුණා. ඊටපස්සේ එයාලා ක්‍රිස්තුස් එක්ක අවුරුදු 1,000ක් රජකම් කළා.+
-