12 ඊටපස්සේ මිය ගිය හැම තරාතිරමකම අය සිංහාසනය ඉස්සරහා හිටගෙන ඉන්නවා මං දැක්කා. ඒ වෙලාවේ අකුළලා තිබුණ ලියවිලි දිගහැරියා. ඊටපස්සේ තවත් ලියවිල්ලක්+ දිගහැරියා. ඒ තමයි ජීවන ලියවිල්ල. මිය ගිය අයව ඒ ලියවිලිවල සටහන් කරලා තිබුණ දේවල්වලට අනුවත් එයාලාගේ ක්‍රියාවලට අනුවත් විනිශ්චය කළා.+