එළිදරව් 21:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒ නුවරට තිබුණේ හරි හතරැස් හැඩයක්. ඒකේ දිගයි, පළලයි එක සමානයි. ඔහු බට දණ්ඩෙන් නුවර මැනලා බලද්දී ඒක ස්ටේඩියා 12,000ක්* වුණා. ඒකේ දිගයි, පළලයි, උසයි එක සමානයි. එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 21:16 බයිබලයෙන් උත්තර, 145 ලිපිය එළිදරව්, 306-307 පි.
16 ඒ නුවරට තිබුණේ හරි හතරැස් හැඩයක්. ඒකේ දිගයි, පළලයි එක සමානයි. ඔහු බට දණ්ඩෙන් නුවර මැනලා බලද්දී ඒක ස්ටේඩියා 12,000ක්* වුණා. ඒකේ දිගයි, පළලයි, උසයි එක සමානයි.