එළිදරව් 21:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඒත් කොයිම වෙලාවකවත් පිළිකුල් දෙයක් ඒකට ඇතුල් වෙන්නේ නැහැ. පිළිකුල් දේවල් කරන කිසිම කෙනෙක්වත් වංචා කරන කිසිම කෙනෙක්වත් ඒකට ඇතුල් වෙන්නේ නැහැ.+ ඒකට ඇතුල් වෙන්නේ බැටළු පැටියාගේ ජීවන ලියවිල්ලේ නම් ලියලා තියෙන අය විතරයි.+ එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 21:27 එළිදරව්, 306, 310 පි.
27 ඒත් කොයිම වෙලාවකවත් පිළිකුල් දෙයක් ඒකට ඇතුල් වෙන්නේ නැහැ. පිළිකුල් දේවල් කරන කිසිම කෙනෙක්වත් වංචා කරන කිසිම කෙනෙක්වත් ඒකට ඇතුල් වෙන්නේ නැහැ.+ ඒකට ඇතුල් වෙන්නේ බැටළු පැටියාගේ ජීවන ලියවිල්ලේ නම් ලියලා තියෙන අය විතරයි.+