-
එළිදරව් 22:8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 ඒ හැම දේම දැක්කේ යොහන් වන මමයි. ඒ හැම දේම ඇහුණෙත් මටයි. ඒ දේවල් ඇහුවාට පස්සේ, දැක්කාට පස්සේ ඒවා මට පෙන්නපු දේවදූතයාගේ කකුල් ළඟ වැටිලා මම ඔහුට නමස්කාර කරන්න හැදුවා.
-