එළිදරව් 22:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නුවරෙන් එළියේ ඉන්නේ බල්ලන්* වගේ හැසිරෙන, භූතවාදයට සම්බන්ධ දේවල් කරන, ලිංගික දුරාචාරයේ* යෙදෙන, මිනී මරන, රූපවලට නමස්කාර කරන, බොරුවට ආස කරන සහ බොරු කියන අයයි.’+ එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 22:15 එළිදරව්, 316-317 පි.
15 නුවරෙන් එළියේ ඉන්නේ බල්ලන්* වගේ හැසිරෙන, භූතවාදයට සම්බන්ධ දේවල් කරන, ලිංගික දුරාචාරයේ* යෙදෙන, මිනී මරන, රූපවලට නමස්කාර කරන, බොරුවට ආස කරන සහ බොරු කියන අයයි.’+