උත්පත්ති 36:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ෂිබියොන්ගේ මිනිපිරිය සහ අනාගේ දියණිය වූ ඔහොලිබාමා ඒසව්ට දාව බිහි කළ පුත්‍රයන්ගේ නම් යෙවුෂ්, යාලාම් සහ කෝරාය.+
14 ෂිබියොන්ගේ මිනිපිරිය සහ අනාගේ දියණිය වූ ඔහොලිබාමා ඒසව්ට දාව බිහි කළ පුත්‍රයන්ගේ නම් යෙවුෂ්, යාලාම් සහ කෝරාය.+