නික්මයාම 8:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 නමුත් මෝසෙස් ඔහුට මෙසේ කීවේය. “අපට එසේ කරන්න බැහැ. අපේ දෙවි වන යෙහෝවාට අපි ඔප්පු කරන පූජා ඊජිප්තුවරුන්ට පිළිකුලක් වෙයි.+ අපි ඊජිප්තුවරුන්ගේ ඇස් පනාපිටම එවැනි දෙයක් කළොත් ඔවුන් අපට ගල් ගසයි. නික්මයාම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 8:26 මුරටැඹ,3/15/2004, 25 පි.
26 නමුත් මෝසෙස් ඔහුට මෙසේ කීවේය. “අපට එසේ කරන්න බැහැ. අපේ දෙවි වන යෙහෝවාට අපි ඔප්පු කරන පූජා ඊජිප්තුවරුන්ට පිළිකුලක් වෙයි.+ අපි ඊජිප්තුවරුන්ගේ ඇස් පනාපිටම එවැනි දෙයක් කළොත් ඔවුන් අපට ගල් ගසයි.