නික්මයාම 9:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 මෝසෙස්, පාරාවෝ ඉදිරියෙන් පිටත්ව ගියේය. ඔහු නුවරින් පිටතට ගොස් තම අත් ඔසවා යෙහෝවා දෙවිට කන්නලව් කළේය. එවිට ගිගුරුම් දෙමින් ඇද හැළුණු හිම කැට වර්ෂාව සම්පූර්ණයෙන්ම නතර විය.+
33 මෝසෙස්, පාරාවෝ ඉදිරියෙන් පිටත්ව ගියේය. ඔහු නුවරින් පිටතට ගොස් තම අත් ඔසවා යෙහෝවා දෙවිට කන්නලව් කළේය. එවිට ගිගුරුම් දෙමින් ඇද හැළුණු හිම කැට වර්ෂාව සම්පූර්ණයෙන්ම නතර විය.+