-
නික්මයාම 26:12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 එම ආවරණය ශුද්ධ කූඩාරම මත දැමූ පසු එය එල්ලා වැටෙන සේ සකස් කළ යුතුයි. තිර පහකින් සමන්විත ආවරණයෙන් භාගයක් කූඩාරමේ පිටුපස පැත්තෙන් එල්ලා වැටෙන සේ සකස් කළ යුතුයි.
-