-
නික්මයාම 26:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 “ශුද්ධ කූඩාරම වැසීම සඳහා රතු සායම් දැමූ බැටළු හම්වලින් තවත් ආවරණයක් සාදන්න. ඊට උඩින් දැමීම සඳහා මුහුදු සිංහයන්ගේ හම්වලින් තවත් ආවරණයක් සාදන්න.
-