නික්මයාම 26:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එම රාමු පොළොවේ ශක්තිමත්ව රඳවන පිණිස ඒවායේ ලී ඇණ* දෙක බැගින් සවි කරන්න. එම ලී ඇණවල පිහිටීම සමාන්තර විය යුතුයි. කූඩාරම සඳහා සාදන සෑම රාමුවක්ම එසේ සෑදිය යුතුයි.
17 එම රාමු පොළොවේ ශක්තිමත්ව රඳවන පිණිස ඒවායේ ලී ඇණ* දෙක බැගින් සවි කරන්න. එම ලී ඇණවල පිහිටීම සමාන්තර විය යුතුයි. කූඩාරම සඳහා සාදන සෑම රාමුවක්ම එසේ සෑදිය යුතුයි.