-
නික්මයාම 26:32ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
32 ෂිටිම් ලීවලින් කණු හතරක් සාදා ඒවා රනින් ආලේප කරන්න. ඒවා රිදී අඩි හතරක් යොදාගෙන පොළොවේ රඳවන්න. තිර රෙද්ද එල්ලීම සඳහා කණු මත රන් ඇණ සවි කරන්න.
-