නික්මයාම 26:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 නිල් පැහැති නූල්, රත්නිල් පැහැගැන්වූ ලොම්, තද රතු පැහැති නූල් සහ සිහින්ව කටින ලද ලිනන් නූල් යොදාගෙන තවත් රෙදි තිරයක් වියන්න.+ එය එල්ලිය යුත්තේ ශුද්ධ කූඩාරමට ඇතුල් වන ස්ථානයේය.
36 නිල් පැහැති නූල්, රත්නිල් පැහැගැන්වූ ලොම්, තද රතු පැහැති නූල් සහ සිහින්ව කටින ලද ලිනන් නූල් යොදාගෙන තවත් රෙදි තිරයක් වියන්න.+ එය එල්ලිය යුත්තේ ශුද්ධ කූඩාරමට ඇතුල් වන ස්ථානයේය.