ලෙවී කතාව 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවි අණ කළ ලෙසම මෝසෙස් කළේය. සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානය+ අසල මුළු සෙනඟ රැස් වූහ.