ලෙවී කතාව 8:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු ආරොන්ට ලිනන් වස්ත්‍රය+ අන්දවා ඉණපටියද+ බැන්දේය. පසුව අත් නැති වස්ත්‍රයද+ ඇන්දුවේය. ඔහු ඊට උඩින් ඒෆොද් හැට්ටය+ අන්දවා එහි පටිය+ ආරොන්ගේ ඉණ වටා තදින් බැන්දේය.
7 ඔහු ආරොන්ට ලිනන් වස්ත්‍රය+ අන්දවා ඉණපටියද+ බැන්දේය. පසුව අත් නැති වස්ත්‍රයද+ ඇන්දුවේය. ඔහු ඊට උඩින් ඒෆොද් හැට්ටය+ අන්දවා එහි පටිය+ ආරොන්ගේ ඉණ වටා තදින් බැන්දේය.