ලෙවී කතාව 8:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අන්තිමට ඔහු ආරොන්ගේ හිස මත තෙල් වත් කර ඔහුව අභිෂේක කළේය. ඔහු එසේ කළේ ආරොන්ව පරිශුද්ධ සේවය සඳහා කැප කරන පිණිසය.+
12 අන්තිමට ඔහු ආරොන්ගේ හිස මත තෙල් වත් කර ඔහුව අභිෂේක කළේය. ඔහු එසේ කළේ ආරොන්ව පරිශුද්ධ සේවය සඳහා කැප කරන පිණිසය.+