ලෙවී කතාව 8:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 උගේ බඩවැල් සහ පාද වතුරෙන් සේදූ පසු මෝසෙස් මුළු බැටළුවාම පූජාසනය මත දැවීය.+ එය ප්‍රසන්න සුවඳක් ගෙනෙන දවන පූජාවක් විය.+ යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙසම එය දවන පූජාවක් ලෙස යෙහෝවා දෙවිට ඔප්පු කළේය.
21 උගේ බඩවැල් සහ පාද වතුරෙන් සේදූ පසු මෝසෙස් මුළු බැටළුවාම පූජාසනය මත දැවීය.+ එය ප්‍රසන්න සුවඳක් ගෙනෙන දවන පූජාවක් විය.+ යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙසම එය දවන පූජාවක් ලෙස යෙහෝවා දෙවිට ඔප්පු කළේය.