ලෙවී කතාව 9:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 හවුල් පූජාවක්+ ලෙස යෙහෝවා දෙවි ඉදිරියේ ඔප්පු කරන පිණිස ගවයෙකුව හා බැටළුවෙකුවද තෙල් සහිත ධාන්‍ය පූජාවක්ද+ ගෙනෙන්න. මන්ද යෙහෝවා දෙවි අද ඔබ ඉදිරියේ පෙනී සිටිනවා.’”+
4 හවුල් පූජාවක්+ ලෙස යෙහෝවා දෙවි ඉදිරියේ ඔප්පු කරන පිණිස ගවයෙකුව හා බැටළුවෙකුවද තෙල් සහිත ධාන්‍ය පූජාවක්ද+ ගෙනෙන්න. මන්ද යෙහෝවා දෙවි අද ඔබ ඉදිරියේ පෙනී සිටිනවා.’”+