ලෙවී කතාව 9:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එබැවින් මෝසෙස් ගෙනෙන්න කියා අණ කළ සියල්ල රැගෙන ඔවුහු සම්මුඛ වීමේ කූඩාරම ඉදිරියට ගියෝය. මුළු සෙනඟම එතැනට ඇවිත් යෙහෝවා දෙවි ඉදිරියේ සිටගත්තෝය.+
5 එබැවින් මෝසෙස් ගෙනෙන්න කියා අණ කළ සියල්ල රැගෙන ඔවුහු සම්මුඛ වීමේ කූඩාරම ඉදිරියට ගියෝය. මුළු සෙනඟම එතැනට ඇවිත් යෙහෝවා දෙවි ඉදිරියේ සිටගත්තෝය.+