ලෙවී කතාව 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඉන්පසු මෝසෙස් ආරොන්ට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි අණ කළ ලෙස පූජාසනය ළඟට ගොස් ඔබ ගෙනා පාප පූජාව+ සහ දවන පූජාව ඔප්පු කර ඔබේ සහ ඔබේ ගෙයි වැසියන්ගේ පව්වලට සමාව ලබාගන්න.+ සෙනඟ+ ගෙනා පූජාව ඔවුන් වෙනුවෙන් ඔප්පු කර ඔවුන්ගේ පව්වලට සමාව ලබාගන්න.”+
7 ඉන්පසු මෝසෙස් ආරොන්ට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි අණ කළ ලෙස පූජාසනය ළඟට ගොස් ඔබ ගෙනා පාප පූජාව+ සහ දවන පූජාව ඔප්පු කර ඔබේ සහ ඔබේ ගෙයි වැසියන්ගේ පව්වලට සමාව ලබාගන්න.+ සෙනඟ+ ගෙනා පූජාව ඔවුන් වෙනුවෙන් ඔප්පු කර ඔවුන්ගේ පව්වලට සමාව ලබාගන්න.”+