ලෙවී කතාව 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඉන්පසු ආරොන්ගේ පුත්‍රයෝ සතාගේ ලේ+ ඔහු වෙතට ගෙනාවෝය. ඔහු තම ඇඟිල්ල ලේවල+ ගිල්වා පූජාසනයේ අං මත එය තැවරීය.+ ඔහු ඉතුරු ලේ ටික පූජාසනයේ පාමුලට වත් කළේය. ලෙවී කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 9:9 මුරටැඹ,5/15/2004, 22 පි.
9 ඉන්පසු ආරොන්ගේ පුත්‍රයෝ සතාගේ ලේ+ ඔහු වෙතට ගෙනාවෝය. ඔහු තම ඇඟිල්ල ලේවල+ ගිල්වා පූජාසනයේ අං මත එය තැවරීය.+ ඔහු ඉතුරු ලේ ටික පූජාසනයේ පාමුලට වත් කළේය.