ලෙවී කතාව 9:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දවන පූජාවට මැරූ සතාගේ මස් කැබලිද උගේ හිසද ඔවුහු ආරොන්ට දුන්නෝය. ඔහු ඒවා පූජාසනය මත දැවීය.+