ලෙවී කතාව 9:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 පසුව සෙනඟ හවුල් පූජාව+ සඳහා ගෙනා ගවයාව සහ බැටළුවාව ඔහු මැරුවේය. ඉන්පසු ආරොන්ගේ පුත්‍රයෝ එම සතුන්ගේ ලේ ඔහු වෙතට ගෙනාවෝය. ඔහු ලේ ගෙන පූජාසනයේ සෑම පැත්තටම ඉසීය.+
18 පසුව සෙනඟ හවුල් පූජාව+ සඳහා ගෙනා ගවයාව සහ බැටළුවාව ඔහු මැරුවේය. ඉන්පසු ආරොන්ගේ පුත්‍රයෝ එම සතුන්ගේ ලේ ඔහු වෙතට ගෙනාවෝය. ඔහු ලේ ගෙන පූජාසනයේ සෑම පැත්තටම ඉසීය.+