ලෙවී කතාව 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඉන්පසු ආරොන් සෙනඟ දෙසට අත් දිගු කර ඔවුන්ට ආශීර්වාද කළේය.+ පාප පූජාව, දවන පූජාව සහ හවුල් පූජාව ඔප්පු කළ පසු ඔහු පූජාසනය වෙතින් බැස ආවේය.+
22 ඉන්පසු ආරොන් සෙනඟ දෙසට අත් දිගු කර ඔවුන්ට ආශීර්වාද කළේය.+ පාප පූජාව, දවන පූජාව සහ හවුල් පූජාව ඔප්පු කළ පසු ඔහු පූජාසනය වෙතින් බැස ආවේය.+