ලෙවී කතාව 21:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 පූජකයෙකු තම හිස බූ ගෑමෙන්+ හෝ තම රැවුල* විකෘති ලෙස කැපීමෙන්+ හෝ වැළකී සිටිය යුතුයි. ඔහුගේ ශරීරය කපා නොගත යුතුයි.+ ලෙවී කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 21:5 වැඩපොත සඳහා තොරතුරු, 1/2021, 1 පි.
5 පූජකයෙකු තම හිස බූ ගෑමෙන්+ හෝ තම රැවුල* විකෘති ලෙස කැපීමෙන්+ හෝ වැළකී සිටිය යුතුයි. ඔහුගේ ශරීරය කපා නොගත යුතුයි.+