ලෙවී කතාව 21:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 පූජකයන් දෙවි වන මා ඉදිරියේ ශුද්ධව සිටිය යුතුයි.+ මාගේ නාමය කෙලෙසීමෙන් වැළකී සිටිය යුතුයි.+ මන්ද ඔවුන්ගේ දෙවි වූ යෙහෝවා වන මට අයිති ආහාර+ එනම්, ගින්නෙන් දවන ලද පූජා ඔප්පු කරන්නේ ඔවුන්ය. එබැවින් ඔවුන් ශුද්ධව සිටිය යුතුයි.+
6 පූජකයන් දෙවි වන මා ඉදිරියේ ශුද්ධව සිටිය යුතුයි.+ මාගේ නාමය කෙලෙසීමෙන් වැළකී සිටිය යුතුයි.+ මන්ද ඔවුන්ගේ දෙවි වූ යෙහෝවා වන මට අයිති ආහාර+ එනම්, ගින්නෙන් දවන ලද පූජා ඔප්පු කරන්නේ ඔවුන්ය. එබැවින් ඔවුන් ශුද්ධව සිටිය යුතුයි.+