ලෙවී කතාව 21:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔහු දෙවි වන මට අයිති ආහාර ඔප්පු කරන නිසා එම පරිශුද්ධ සේවය සඳහා ඔහුව කැප කළ යුතුයි.+ ඔහු ශුද්ධව සිටිය යුතුයි.+ මන්ද ශුද්ධ සෙනඟක් ලෙස ඔබව වෙන් කර තබන යෙහෝවා දෙවි වන මා ශුද්ධය.+
8 ඔහු දෙවි වන මට අයිති ආහාර ඔප්පු කරන නිසා එම පරිශුද්ධ සේවය සඳහා ඔහුව කැප කළ යුතුයි.+ ඔහු ශුද්ධව සිටිය යුතුයි.+ මන්ද ශුද්ධ සෙනඟක් ලෙස ඔබව වෙන් කර තබන යෙහෝවා දෙවි වන මා ශුද්ධය.+