-
ලෙවී කතාව 21:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 ඔහු වැන්දඹුවක හෝ දික්කසාද වූ ස්ත්‍රියක හෝ අගෞරවයට පත් වූ ස්ත්‍රියක හෝ ගණිකාවක ලෙස හැසිරෙන ස්ත්‍රියක හෝ සමඟ විවාහ නොවිය යුතුයි. ඔහු තම සෙනඟ අතරින් තම භාර්යාව ලෙස තෝරාගත යුත්තේ කන්‍යා ස්ත්‍රියකවයි.
-