ලෙවී කතාව 21:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 තමන්ගෙන් පැවත එන දරුවන් අපවිත්‍ර නොවන පිණිස+ ඔහු එසේ කළ යුතුයි. මන්ද යෙහෝවා දෙවි වන මම පරිශුද්ධ සේවය සඳහා ඔහුව වෙන් කර තබන්නෙමි.’”+
15 තමන්ගෙන් පැවත එන දරුවන් අපවිත්‍ර නොවන පිණිස+ ඔහු එසේ කළ යුතුයි. මන්ද යෙහෝවා දෙවි වන මම පරිශුද්ධ සේවය සඳහා ඔහුව වෙන් කර තබන්නෙමි.’”+