ලෙවී කතාව 21:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එහෙත් තම දෙවිට අයිති ආහාරවලින් කොටසක් ඔහුට අනුභව කළ හැක. ශුද්ධ දෙයින්ද+ ඉතා ශුද්ධ දෙයින්ද+ ඔහුට කොටසක් ගත හැකියි.
22 එහෙත් තම දෙවිට අයිති ආහාරවලින් කොටසක් ඔහුට අනුභව කළ හැක. ශුද්ධ දෙයින්ද+ ඉතා ශුද්ධ දෙයින්ද+ ඔහුට කොටසක් ගත හැකියි.